රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඇතුළු 06 දෙනාට ඇප නියම කිරිමට ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන වසරේ ජනවාරි 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (07) නියෝග කර තිබේ. පසුගිය සමයේ කොළඹ ප‍්‍රදේශයේ සිටි ළමුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව චෝදනා ගොනු […]
The post හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට appeared first on Lankatruth.