වීරවංසගේ පක්ෂයේ පියසිරි විජේනායක ඉවත් විය. පියසිරි කියන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. ඔහු ඉවත්වීමේ අවසාන සිද්ධිය වූයේ විමල්ගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමේ කතාවය. එහෙත් එය ආසන්නතම සිද්ධිය පමණකි. ඉවත්වීමේ ඇත්ත හේතුව එය නොවේය. ඕනෑම දෙයක් මතුපිටින් පෙනෙන දේ ඇත්ත හේතුව නොවේය. එහි අභ්‍යන්තරයේ වන ඇත්ත හේතුව වෙන එකකි. අහසේ පියාසර කරන කොක්කු දෙන්නා ඉබ්බෙක් රැගෙන පියෑඹූ කතාවක් […]
The post බිඳී යන බොල් පක්ෂවල බොල් නායකයෝ appeared first on Lankatruth.