කෝරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කරන රෝගීන් පස් දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමේදී අප වෙත ආනරවණ යවූයේ කෝරෝනා වෛරසය පැතිරයාම වලක්වා ගැනීම සඳහා සැක සහිත රෝගීන් යොමු කිරීමට කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරන බවට ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළද මෙතෙක් එවැනි වාට්ටුවක් […]
↧