නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 132 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 6,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එම පුවත් සේවය සඳහන් කරයි. මේ වනවිට වෛරසය රටවල් 15කට පමණ ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් බොහොමයක් සිය ජාතිකයන්ට චීනයට නොයන ලෙස උපදෙස් ලබා දී තිබේ. වෛරසය […]
↧