$ 0 0 කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.