ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් ගෙන එනු ලබන ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරෝධය පලකරමින් උද්ඝෝෂණය කළ සිසුන්ට එල්ල කළ ප්රහාරය හෙළා දකින බවත් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරමිනුත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතාගේ අත්සනින් […]
↧