නාදුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අද(14) පෙරවරුවේ එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මොරටුමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලයෙකුට තුවාල සිදුව තිබේ. මියගොස් ඇත්තේ ආමි මංජු නැමති පුද්ගලයෙකු සහ ඔහුගේ හිතවතෙකු බව පොලීසිය පවසයි. ඔවුන් මොරටුව අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ආමි මංජු නැමැත්තාගේ බිරිඳ, පුතා සහ මිතුරෙකු […]
↧