කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව පොලිස් කොමිෂන් සභාව විසින් අවලංගු කර තිබේ. මෙම ස්ථාන මාරුවට එරෙහිව නෙවිල් ද සිල්වා මහතා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයක් සැළකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත්කර තිබේ. අභියාචනය ඉදිරිපත් කරමින් නෙවිල් ද සිල්වා මහතා සඳහන් […]
↧