මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමාණයත් මුදල් වෙන් කිරීමක් සිදුකර නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වැනි දින විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවසීය. ගුරු – විදුහල්පති වැටුප් විශමතාව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට රජය නිසි අවධානයක් යොමුකර නැතැයි ද ඒ මහතා […]
↧