Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ශ්‍රී ලංකාව ළකුණු 162ක් පසුපසින්

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියහ. ඊයේ(21) ආරම්භ වූ තරඟයේ පළමුව පන්දුවට...

View Article


වෛද්‍ය සභාවට එරෙහි සයිටම් සිසුවියගේ පෙත්සම මාර්තු 6ට කල්යයි

අභියාචනාධිකරණ නියෝගය පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොදීමෙන් එම ආයතනය අධිකරණයට අපහාසවන අයුරින් කටයුතු කර ඇතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයේ උපාධිධාරිනියක විසින් ගොනුකළ පෙත්සම කැඳවීම ලබන...

View Article


පාසල් සිසුන් ඇතුලු තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක්...

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුව තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව තවත් නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අතුරුදන් වූ තරුණයන්ගෙන්...

View Article

ගෝඨා නිසා ආරක්ෂක මූලස්ථානයට කෝටි 6,000ක් බිලි

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ආරක්ෂක මූලස්ථානයට මේ වනවිට රුපියල් කොටි 6,000ක් පමණ වැයකර තිබුණ ද, ඉතිරි ඉදිකිරීම් වෙනුවෙන් ඊටත් වඩා විශාල මුදලක් වැයවනු ඇති බවට තොරතුරු හෙළිවේ. දැනටද...

View Article

විජයකලාට එරෙහි නඩුව කල්යයි

LTTE සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධ නඩුව ලබන මැයි මස 10 දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සිද්ධියට අදලව නීතිපති...

View Article


ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගමිණී සෙනරත් ඇතුලු සිව් දෙනෙකුට එරෙහිව සාවද්‍ය මුදල් පරිහරණ චෝදනාව යටතේ පවතින නඩුව අද(22) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ...

View Article

වෙල්ගමට එරෙහි නඩුව විභාග කරන්නේ ද? –තීන්දුව මාර්තු 22ට කල්යයි

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් නිර්මාණය කර රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් කුමාර වේල්ගම...

View Article

රත්ගම දී පැහැරගත් ව්‍යාපාරිකයින් ඝාතනය කරලා

රත්ගම ප්‍රදේශයේ දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා දමා ඇතැයි පොලීසිය පවසයි. පැහැර ගැනීමෙන් අනතුරුව අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල, මැදගංගොඩ...

View Article


ජාතික රූපවාහිනියේ අර්බුධය පාර්ලිමේන්තුවට

ජාතික රූපවාහිනී ආයතනය තුළ මේ වනවිට පැනනැගී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද(22) ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක්...

View Article


ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද(22) පස්වරුවේ දිවුරුම් දී තිබේ. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

View Article

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙක් ඊයේ(22) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරක් මත...

View Article

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පවරාදීම ලංකාව, ඉන්දියාවේ යටත් විජිතයක් කිරීමක්

ත‍්‍රිකුණාමලේ පිහිටි තෙල් ටැංකි 99 ක ප‍්‍රමාණය ඉන්දියාවට ලබා දීමේ උත්සාහය නැවත වටයකින් ක‍්‍රියාත්මක කරමින් සිටින බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පවසයි. පසුගිය දා බොරැල්ල එන්.එම්....

View Article

ජපාන යානාවක් උල්කාවක් මතට ගොඩබසියි

ජපාන හයෙබූසා – 2 (Hayabusa 2) පර්යේෂකය රයුගු (Ryugu) නම් දැවැන්ත උල්කාවක් මතට ගොඩබැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ ඈතින් පරිභ්‍රමණය වන මෙම උල්කාව පර්යේෂණයට...

View Article


මත්පැන් විශවීමෙන් ඉන්දියාවේ 25ක් මරුට

නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මත්පැන්වලට විශ එකතුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි ඉන්දීය පොලීසිය පවසයි. මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 15...

View Article

රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඝාතනයට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් සහ ඥාතීන් විසින් විරෝධතාවයක නිරත වී ඇත. විරෝධතාකරුවන් විසින් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගමින් සම්පූර්ණයෙන්ම...

View Article


විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම රටේ ජනතා පැතුමක් –මහින්ද රාජපක්ෂ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට තමා පමණක් නොව රටේ සමස්ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට පවසා තිබේ. මීට ඉහත අවස්ථා ගණනාවකදීම විධායක ජනාධිපති ක්‍රමය...

View Article

වී මිලදී ගැනීම මගහැර ‌ගොවීන් පාරට බස්සවන්න හදන්න එපා

කෘෂිකර්ම ඇමතිවරයා පොරොන්දු වූ පරදි ගොවියාගෙන් නියමිත මිලට වී මිලදී නොගන්නා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධාය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මගල්ල ප්‍රදේශයේ වෙල්යායක...

View Article


ශ්‍රී ලංකා කණ්ඩායමට ‌ටෙස්ට් තරඟාවලි ජයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. පෝර්ට් එළිසබෙත් ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරඟයේ...

View Article

ඝාතකයින්ගේ බව සැකකෙරෙන පුළුස්සන ලද පොලිස් නිල ඇදුම් සොයා ගැනෙයි

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් විසින් ඇද සිටි බවට සැලකෙන පුළුස්සන ලද පොලිස් නිල ඇදුම්, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ ගෙවත්තක තිබී සොයාගෙන ඇතැයි...

View Article

විධායක ජනාධිපති ක්‍රමයට මෛත්‍රී රනිල් මහින්ද විරුද්ධයි

ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධි ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක...

View Article
Browsing all 8428 articles
Browse latest View live