රත්ගම ප්‍රදේශයේ දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා දමා ඇතැයි පොලීසිය පවසයි. පැහැර ගැනීමෙන් අනතුරුව අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල, මැදගංගොඩ ප්‍රදේශයේ රක්ෂිතයකදී පුලුස්සා ඇතැයි අනාවරණය වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පහරදුන් ස්ථානය මේ වනවිට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කර ඇති අතර සිරුරු පුලුස්සා ඇති […]
↧