බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ආරක්ෂක මූලස්ථානයට මේ වනවිට රුපියල් කොටි 6,000ක් පමණ වැයකර තිබුණ ද, ඉතිරි ඉදිකිරීම් වෙනුවෙන් ඊටත් වඩා විශාල මුදලක් වැයවනු ඇති බවට තොරතුරු හෙළිවේ. දැනටද ඉදිකර අවසන් වී ඇත්තේ, එම ගොඩනැගිලි සංකීර්ණයේ සැකිල්ල පමණය. එය සම්පූර්ණයෙන් නිම කිරීමේ වියදම කොතරම් වේ දැයි ඇස්තමේන්තු ගත කර නොමැති බව හෙලිවේ. මෙහි විශේෂත්වය වන්නේ […]
↧