Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

මෙරටට ණය ලබාදීම සම්බන්ධ IMF නියෝජිතයන්ගේ වාර්තාව එලිදැක්වීම අද

මෙරටට ලබාදීමට නියමිත IMF පස්වන ණය වාරිකය සම්බන්ධ නිරීක්ෂණ අද(20) එළිදක්වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලුම් කර ඇති පස්වන ණය වාරිකය ලබාදීම සම්බන්ධව නිරීක්ෂණය කිරීම සඳහා එම...

View Article


මන්නාරම් සමූහ මිනී වලේ අස්ථි සාම්පලවල කාල නිර්ණ වාර්තාව අද අධිකරණයට

මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පලවල කාබන් කාල නිර්ණ වාර්තාව අද(20) මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පසුගිය ජනවාරි මස 25 වැනිදා මන්නාරම සමූහ මිනීවලෙන් ලබාගත් අස්ථි...

View Article


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඡන්ද විමසීම අද දිවයින පුරා

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය අද(20) දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 83කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 25 වැනි සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම...

View Article

ඉම්රාන් ඛාන් ඉන්දීය රජයට අනතුරු අඟවයි

පාකිස්තානයට එරෙහිව ඉන්දියානු ප්‍රහාරයක් සිදුවුවහොත් දෙවරක් නොසිතා ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසීය. පාකිස්තාන අගමැතිවරයා ජාතිය අමතමින් මේ බව ප්‍රකාශකර සිටි අතර ඔහු...

View Article

මොරගහ කන්ද ව්‍යාපෘතියෙන් වක්‍ර බලපෑමට ලක්වූවෝ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් වක්‍ර බලපෑම්වලට ලක්ව තිබෙන ප්‍රදේශවල ජනතාවට ලැබිය වන්දි මුදල් ලබා දෙන ලෙසත් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් බලකරමින් එම ජනතාව මීට සුළු මොහොතකට...

View Article


ක්‍රිකට් නිලවරණය හෙට –නාමයෝජනා සම්බන්ධව තවදුරටත් ගැටලු

හෙට පැවැත්වීමට නියමිත නිලවරණයේ  දී ලේකම් තනතුර සඳහා මොහාන් ද සිල්වා මහතාට සහ උප සභාපති සහ සහකාර ලේකම් තනතුරු සඳහා රවීන් වික්‍රමරත්න මහතාට තරඟ වැදීම සඳහා බාධාවක් නොමැති බව අද(20) අභියාචනාධිකරණයේ දී...

View Article

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් වක්‍ර බලපෑමට ලක්වූවෝ මාරාන්තික උපවාසයක් අරඹති

මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් වක්‍ර බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. රජාවෙල, කෝන්ගහවෙල, පිල්ලගහමුලතැන්න, මොරගොල්ල ගල්ගොඩ,...

View Article

මන්නාරම සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව සම්පූර්ණයෙන් ලැබෙන තුරු තීන්දු ගත...

මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පලවල කාබන් කාල නිර්ණ වාර්තාව, සම්පූර්ණයෙන් අධිකරණය වෙත ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා පැවසීය. මහේස්ත්‍රාත්වරයා...

View Article


ආණ්ඩුව වතු කම්කරු වැටුප වැඩි කිරීම මග හරින්නේ නම් දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා

මේ වන විටත් වතු කම්කරු සාමූහික ගිවිසුම අත්සන් නොකර මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බවත් ආණ්ඩුව ඔවුන්ගේ අරගලය නොසලකා ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට තම...

View Article


ජාතික රූපවාහිනී බලධාරීන් වෘත්තීය සමිති නායකයින් මර්ධනය කරයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා විසඳනු වෙනුවට ඊට එරෙහිව කටයුතු කරන වෘත්තීය සමිති නායකයින් දඬයම් කිරීමේ සහ බලපෑම් කිරීමේ ක්‍රියාපිළිවෙතක් බලධාරීන් විසින් අනුගමනය කරන බව වාර්තා...

View Article

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය අවසන් –සභාපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පත්ව තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අද(20) පැවති නිලවරණයෙන් ඡන්ද 4677ක් ලබාගෙන ඒ මහතා සභාපති ධුරයට පත්ව ඇති අතර එම ධුරය...

View Article

පශු වෛද්‍ය නිලධාරීහු 26 දා ලෙඩ වෙති

රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ලබන 26 වැනිදා ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නියමිත බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා පවසයි. සුනඛ ජලභීතිකා...

View Article

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද

2019 – 2021 වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මඬුල්ල පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද(21) සිදුකිරීමට නියමිතව ඇත. ක්‍රිකට් ආයතනයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත...

View Article


මධූෂ්ගේ ගෝලයන් ලෙස සැළකෙන පිරිසක් ඊශ්‍රායෙලයේදී අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් ලෙස සැළකෙන 13 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකකයන් 60 දෙනෙකු ඊශ්‍රායෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරකයන් ලෙසින් ඊශ්‍රායෙලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී බෙන්ගුරියන් ගුවන් තුටුපලේදී...

View Article

හෝමාගම ගුරු –විදුහල්පතිවරු සටනට එක්වේ

හෝමාගම කලාපයේ ගුරු සහ විදුහල්පතිවරු අද(21) විරෝධතාවයක නිරත විය. විෂමතා ඉවත්කර වැටුප් වැඩිකර ගැනීම, කොල්ල කෑ මාස 30 ක වැටුප් වහා ලබාගැනීම, සිසු විනය රකින ගුරුවරුන් ආරක්‍ෂා කරගැනීම, ඉගැන්වීමට බාධාකරන...

View Article


රන්ජන්ගේ කොකේන් භාවිත කරන මන්ත්‍රී නම් ලැයිස්තුව CID යට

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. එම ලැයිස්තුව...

View Article

ඇමරිකාවට ප්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානම් –පුටින්

ඇමරිකාව විසින් යුරෝපා රටවල් කේන්ද්‍රකර ගනිමින් මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට ගෙන ඇති තීරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩිව සිය විරෝධය පලකර තිබේ. ඇමරිකාව එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්...

View Article


ගොවියා සහ රටේ කීර්තිය රැක ගැනීමට ගම්මිරිස් ඇතුලු බෝග ආනයනය වහා නැවතිය යුතුයි

ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් සහ කූඨ ලෙස ලාභ උපයමින් සිදුකරන කරුංකා, ගම්මිරිස්, කුරුදු සහ ඉඟුරු ආදී කෘෂි බෝග ජාවාරමක් පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හෙලිකර...

View Article

බංගලාදේශ මහල් නිවාසයක ඇතිවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත් පිරිස ඉහළට

බංගලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඊයේ(21) ඇතිවූ ගින්නකින් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. නවතම වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇති බවත් පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා...

View Article

මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙලයි

දේශීය ආර්ථිකයේ සහ ගෝලීය වෙළදපළේ ප්‍රවණතාවන් සැළකිල්ලට ගෙන වාණිජ බැංකු සඳහා බලපැවැත්වෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත...

View Article
Browsing all 8428 articles
Browse latest View live