කෘෂිකර්ම ඇමතිවරයා පොරොන්දු වූ පරදි ගොවියාගෙන් නියමිත මිලට වී මිලදී නොගන්නා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධාය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මගල්ල ප්‍රදේශයේ වෙල්යායක පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි. මේ වනවිට වසරේ විශාලතම වී අස්වැන්න ලැබෙමින් පවතින බවත් වී ගබඩා 107ක් විවෘතව ඇති බවට ඇමතිවරයා ප්‍රකාශ කළද ප්‍රදේශයේ […]
↧