රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් විසින් ඇද සිටි බවට සැලකෙන පුළුස්සන ලද පොලිස් නිල ඇදුම්, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ ගෙවත්තක තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ලද තොරතුර මත අදාල ගෙවත්ත පරීක්ෂා කරඇති අතර පොලිස් නිලධාරීන් පිරිස ඇඳ සිටි ලේ තැවරුණු නිලඇඳුම් මාතර […]
↧