ගෝඨා රට යයි නඩුව කල් යයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් ජනවාරි මස 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියෝග කර...
View Articleයාපනේ සහ කිලිනොච්චියේ දරුවන්ට ජවිපෙන් පාපැදි සහ පාසල් උපකරණ
යාපනය තෙලිප්පලෛ ප්‍රදේශයේ තෛට්ටි ගම්මානයේ ඉතා දුෂ්කරව ජීවත්වන දරුවන් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් නායක, හිටපු නියෝජ්‍ය කාරක සභාපති රාමලිංගම් චන්ද්‍රසේගර් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි...
View Articleචන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශය චීනය නිරාවරණය කරයි
චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන අදුරු ප්‍රදේශයට ප්‍රථම වතාවට චන්ද්‍රිකාවක් ගොඩ බැස්සවීමට චීන අභ්‍යවකාශ විද්‍යාඥයින් පිරිසක් ඊයේ(02) සමත් විය. චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දෙසැම්බර් මස 8 වැනිදා...
View Articleශ්‍රිලනිපයේ මහ ලේකම් ඉල්ලා අස්වෙයි –වැඩබැලීමට දයාසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රීයේ ඉල්ලා අස්වී ඇති අතර ඒ සඳහා වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී...
View Articleඋතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වර්ජනයක
උතුරු පළාතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා අද (04) අළුයම සිට සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ. උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා මණ්ඩල ප්‍රාදේශීය...
View Articleශ්‍රී ලංකා රක්ෂණ සේවකයෝ වැඩවර්ජනයකට සැරසෙති
පාසල් සිසුන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කර රාජ්‍ය නොවන පුද්ගලික සමාගමක් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අප විසින් ඊයේ (03) වාර්තා කර සිටි අතර මේ...
View Articleඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂවලට වස !
දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය වේ. ආණ්ඩුවේ ප්‍රබල...
View Articleජනපතිට විරෝධය පා ආචාර්ය නේසයියා “දේශමාන්‍ය”සම්මානය ආපසු භාරදෙයි
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවටත් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් කප්පරක් පොරොන්දු ලබාදෙමින්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය අගයන ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා...
View Articleහේමකුමාර ඇතුළු පිරිසකගේ ආණ්ඩු කාර පට්ටම් ගැලවෙයි –අසාද් සාලි ඇතුළු පිරිසකට...
මෙතෙක් ආණ්ඩුකාර ධුරවල කටයුතු කළ හේමකුමාර නානායක්කාර, රෙජිනෝල්ඩ් කුරේ, රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ට හිමිව තිබූ එම තනතුරු අහිමි වී ඇති අතර එම ධුර සඳහා අසාද් සාලි, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් පත් කර...
View Articleරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගාමිණී සෙනරත්ට එහෙරි නඩුව...
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින්...
View Articleමහියංගනය ප්‍රාදේශීය සභාවේ ලොරියේ හොරට වැලි ඇදලා පොලිස් දැලේ
මහින්ද පිලට බලය හිමි මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නියෝග පරිදි එම සභාවේ අංක LL-639 දරන ලොරි රථය යොදාගෙන නීතී විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු සමග ලොරි රථය මහියංගනය පොලිසිය...
View Articleමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම නාමල් කුමාරට තහනම් –අධිකරණයෙන් නියෝගයක්
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි දුරකථන සංවාද ඇතුළත් හඬ පට කිහිපයක්ද සමග පැමිණිලි කළ නාමල් කුමාර නැමැත්තාට එම පැමිණීල්ලට අදාළ කිසිදු...
View Articleසයිබර් ප්‍රහාරයකින් ජර්මන් චාන්සලර්වරිය ඇතුළු සිය දෙනෙකුගේ දත්ත අන්තර්ජාලයට
ජර්මන් චාන්සලර්වරිය ඇතුළු එරට දේශපාලනඥයින් 100 දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරයක් මගින් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් ජර්මන්...
View Articleහිස්බුල්ලා නැගෙනහිරට –සාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ධුරයක් හිමිව තිබූ, හිටපු ඇමතිවරයෙක්ද වන ඒ.එච්.එම් හිස්බුල්ලා මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැගෙනහිර...
View Articleලාංකික කතක් ඉතාලියේදි අභිරහස් ලෙස මියගිහින්
ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කළ මහවැව කොස්වාඩියේ පදිංචි උමයංගි වීරසිරි 32 නැමති කාන්තාව ලාංකික කාන්තාව ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31දා සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම කාන්තාව තම...
View Articleජනපති ජාතික පාරිසරික පනතත් උල්ලංඝණය කරයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පෙරද, ජාතික පාරිසරික පනත තනි කැමැත්තට සංශෝධනය කරමින් උල්ලංඝණය කර තිබේ. මුතුරාජවෙල අභයභූමියේ ආරක්ෂිත...
View Articleඑදෝන් තරුණ සමුළුවට කල්පනා මධුභාෂිණී
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් මධූ කල්පනා මෙනවිය මේ දිනවල සයිප්‍රසයේ නිකෝෂියා හිදී පැවැත්වෙන සයිප්‍රස් හි අකේල් පක්ෂයේ එදෝන්...
View Articleසත්ව ආහාරයට යැවූ කිරිපිටි මිනිස් පරිභෝජනයට යැවූ ජාවාරමක් අල්ලයි
සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් පහලොස් දාහකට (15,000) වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි ඇසුරුම් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය...
View Articleඖෂධ නියාමනය යළිත් ඖෂධ සමාගමක ලොක්කෙකුට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආන්දෝලනයට තුඩු දුන් හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පත්කිරීම බරපතළ ගැටලුවක් බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි. ඖෂධ ආනයනයට සම්බන්ධ රෙමෙඩියම් වන්...
View Articleමිහින් ලංකා මුදල්වලින් මහින්දගේ නැකැත් හැදූ සුමනාදාසටත් මෝටර් රථයක් දීලා…
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයා වූ සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම වෙනුවෙන් මිහින් ලංකා ආයතනයට අයත් මහජන මුදල් රුපියල් මිලියන 8.2ක් අවභාවිතා කර ඇති...
View Article