ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් මධූ කල්පනා මෙනවිය මේ දිනවල සයිප්‍රසයේ නිකෝෂියා හිදී පැවැත්වෙන සයිප්‍රස් හි අකේල් පක්ෂයේ එදෝන් තරුණ සංගමයේ 19වන සමුළුවට සහභාගී වෙමින් සිටී. එම සමුළුව ඊයේ (04) ආරම්භ වූ අතර එය හෙට (06) දක්වා දින තුනක් පැවත් වේ. මීට අමතරව නිකෝෂියා හිදී “පාලක […]
The post එදෝන් තරුණ සමුළුවට කල්පනා මධුභාෂිණී appeared first on Lankatruth.