සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් පහලොස් දාහකට (15,000) වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි ඇසුරුම් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ. ඊයේ (04) සවස වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේ කිරිපිටි ගබඩාව සහිත නිෂ්පාදනාගාරය වැටලීමේදී අයර්ලන්තයේ නිෂ්පාදනය කළ බව සදහන් කිරි පිටි පැකට් 2,250ක් […]
The post සත්ව ආහාරයට යැවූ කිරිපිටි මිනිස් පරිභෝජනයට යැවූ ජාවාරමක් අල්ලයි appeared first on Lankatruth.