හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් ජනවාරි මස 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියෝග කර තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය […]
The post ගෝඨා රට යයි නඩුව කල් යයි appeared first on Lankatruth.