ජර්මන් චාන්සලර්වරිය ඇතුළු එරට දේශපාලනඥයින් 100 දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරයක් මගින් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු දේශපාලනඥයින්ගේ පෞද්ගලික සංවාද, අනෙකුත් සබඳතා සහ බැංකු ගිණුම් විස්තර ද මෙසේ අනාවරණය කර ඇතැයි වාර්තා වේ. “god” ලෙස හඳුන්වාගත් ට්විටර් ගිණුමක් ඔස්සේ පසුගිය සති කිහිපය පුරා […]
The post සයිබර් ප්‍රහාරයකින් ජර්මන් චාන්සලර්වරිය ඇතුළු සිය දෙනෙකුගේ දත්ත අන්තර්ජාලයට appeared first on Lankatruth.