දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය වේ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ සමීපතමයකු විසින් පවත්වාගෙන යන එස්.බී.එම්. ලංකා ට්‍රේඩින් සමාගම මගින් පසුගිය මැයි මාසයේ සිට මේ තොග ගෙන්වීම ආරම්භ කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මේ […]
The post ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂවලට වස ! appeared first on Lankatruth.