Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

මහින්ද පල්ලම් බසියි –හොර අගමැති ධුරයෙනුත් ඉවත් වෙයි

මහින්ද රාජපක්ෂ මහතා නීති විරෝධීව රැඳී සිටින අගමැති ධුරයෙන් හෙට (15) ඉවත්වෙන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියා තිබේ. මහින්ද...

View Article


රනිල් අගමැති ලෙස ඉරිදා දිව්රුම් දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින්...

View Article


ජනමත විචාරණයකින් ජනපති සිරිසේනට ගොඩ යා හැකිද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමත විචාරණයක් පවත්වා ඒ තුළින් මහ මැතිවරණයක් වෙත යාමට උත්සාහ කළද එවිටද ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සිය මහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කරයි....

View Article

මහින්ද රාජපක්ෂ නීතිවිරෝධීව රැඳී සිටි අගමැති ධුරයෙන් ඉවත් වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දින 50කට ආසන්න කාලයක් නීති විරෝධී ලෙස තමන් රැඳී සිටි අගමැති ධුරයෙන් ඉවත්වීමේ ලිපියට මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය. ජනාධිපති මෛත්‍රීපාල...

View Article

ලංකාවේ වත්මන් තත්වය ගැන අබුඩාබිහිදීත් කතා කරයි

පසුගියදා ඩුබායි හි සංචාරයක නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වනදා අබුඩාබි හිදී “මව්බිමේ වර්තමාන දේශපාලන අර්බුදය, හෙට...

View Article


ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ත්‍රීකුණාමලයේදීත් විද්වතුන් පෙළ ගැසෙති

ජාතික විද්වත් සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සමුළුව ඊයේ (14) උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් පත්මනාදන් මහතා, කන්තලේ වෙළඳ සංගමයේ සභාපති...

View Article

GMOA යළි අනතුරු අඟවයි

රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය. එම සංගමයේ ලේකම්...

View Article

කුමන්ත්‍රණය පරාදයි සැබෑ ජනතා ජයග්‍රහණයකට පෙළගැසෙමු LIVE

පසුගිය ඔක්තොම්බර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතාමත් නීතිවිරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් දියත් කළ කුමන්ත්‍රණයට එරෙහිව එම මොහොතේ සිට ජනතා...

View Article


ලොකු ලූණු බීජ ගොවි ගැටළු කඩිනමින් විසඳීමට පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා...

2018 වසරේ යල කන්නයේ රජයේ ලොකු ලුණු වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ රජයට ලොකු ලූණු බිජ ලබාදුන් ගොවීන්ට මාස අටක් ගෙවී ගොස් ඇතත් ඊට අදාල ගෙවීම් නොකිරීමේ ගැටලුව විසදා ගැනීමට සමස්ත ලංකා ගොවි ජන...

View Article


ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධුරය සමාජවාදී ශිෂ්‍ය සංගමයට

ලෝකයේ ප්‍රගතිශීලී සහ වමාංශික දේශපාලන පක්ෂ සහ සංවිධානවවල එකතුවෙන් සැදුම්ලත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධුරය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්, කල්පනා මධුභාෂිණි මෙනවියට...

View Article

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දී සිදු කර ඇත. කෙසේ නමුත් ජනාධිපතිවරයා...

View Article

රාජපක්ෂ කල්ලිය ලංකාවේ හොඳම ඩිපෝවත් විනාශ කරලා

ආදායම් උපයන ලංකාවේ හොඳම ලංගම ඩිපෝව වශයෙන් නමි දරා තිබූ හැටන් ලංගම ඩිපෝව ගත වූ දින 47 තුළ මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා එම කාලය තුළ ඩිපෝවේ ආදායම් තත්ත්වය...

View Article

ලංකාවේ දේශපාලනය ගැන මහේල පුදුමයට පත් වෙයි

පසුගිය දින 51ක කාලයේ නාට්‍යයක් දියත් වූ බවත් එහෙත් එවැනි කිසිවක් සිදුවී නැති වා මෙන් දැන් මෙසේ හැසිරෙන බවත් මෙය මෙසේ සිදුවිය හැක්කේ කෙසේදැයි විමසමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ලොව...

View Article


ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා

ඇමැති මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද යන්න ලේඛණය සකස් කර එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතියට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර...

View Article

අපි හැප්පුනේ ඇමරිකාවේ CIA එකත් එක්ක

තමන් ඇතුළු කණ්ඩායම “හැප්පුනේ” කරූ ජයසූරිය මහතා සමග හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමග නොවන බවත් තමන් “හැප්පුනේ” ඇමරිකාවේ සී.අයි.ඒ, බ්‍රිතාන්‍යයේ එම්.අයි.සික්ස් වැනි ජාත්‍යන්තර රහස් ඔත්තු සංවිධානත් සමග බවත්...

View Article


මහින්දට විපක්ෂ නායක ධුරයවත් දෙන්න…

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත්...

View Article

මහින්දට මේ ඉරණම අත් කළේ කවුද?

The post මහින්දට මේ ඉරණම අත් කළේ කවුද? appeared first on Lankatruth. Related posts: මහින්දට FCIDයේ තොරතුරු දෙන පොලිස් ලොක්කා කවුද? video:- මැක්කා කවුද? බල්ලා කවුද? ගොවියාගේ ඉරණම ගඩාෆිගේ ඉරණම හා පාඩම...

View Article


අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල...

ඕනෑම මැතිවරණයක් ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකිව සිටි මහින් රාජපක්ෂ මහතාව මේ වනවිට බිමටම ඇද දමා තිබේන බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියි. ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි...

View Article

මධුමාධවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ධ්‍ය එක්නැලිගොඩ හෙට CID යට

මධුමාධව අරවින්ද මහතා විසින් ප්‍රගීත් එකනැලි ගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් ගැන පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෙට (17) උදේ 11ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත...

View Article

ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සදාචාරය වෙනුවෙන් කෑගල්ලේදී විද්වත් හඬ අවදි කරති

රට ප්‍රජාතන්ත්‍රවාදයත් යහපත් දේශපාලන සදාචාරයකත් අවශ්‍යතාව අවධාරණය කිරිමේ විද්වත් කතිකාවතක් අද (16) පස්වරුවේ රඹුක්කනදි පැවැත්විනි. එහිදී කථිකාචාර්ය අනුර වික්‍රමාරච්චි, මාධ්‍යවේදී ප්‍රියාන් ආර්...

View Article
Browsing all 8428 articles
Browse latest View live