රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇතැයිද ඒ අනුව ඉරිදා පෙරවරු 10ට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිව්රුම් දෙනු ඇතැයිද […]
The post රනිල් අගමැති ලෙස ඉරිදා දිව්රුම් දෙයි appeared first on Lankatruth.