Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

$
0
0

ඕනෑම මැතිවරණයක් ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකිව සිටි මහින් රාජපක්ෂ මහතාව මේ වනවිට බිමටම ඇද දමා තිබේන බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියි. ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි කිහිපදෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලෙන් පැමිණ කිහිපදෙනෙකු සමග එක් වී මහින්ද රාජපක්ෂ මහතාට මෙවන් ඉරණමක් අතර කර දුන් බවයි.

The post අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles