Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සදාචාරය වෙනුවෙන් කෑගල්ලේදී විද්වත් හඬ අවදි කරති

$
0
0

රට ප්‍රජාතන්ත්‍රවාදයත් යහපත් දේශපාලන සදාචාරයකත් අවශ්‍යතාව අවධාරණය කිරිමේ විද්වත් කතිකාවතක් අද (16) පස්වරුවේ රඹුක්කනදි පැවැත්විනි. එහිදී කථිකාචාර්ය අනුර වික්‍රමාරච්චි, මාධ්‍යවේදී ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, වරලත් ඉංජිනේරු සෙනරත් හරත්තනදෙණිය, ජාතික විද්වත් සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් භාණ්ඩාගාරික ප්‍රභාත් නානායක්කාර සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූහ.  

The post ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සදාචාරය වෙනුවෙන් කෑගල්ලේදී විද්වත් හඬ අවදි කරති appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles