මධුමාධව අරවින්ද මහතා විසින් ප්‍රගීත් එකනැලි ගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් ගැන පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෙට (17) උදේ 11ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බව වාර්තා වේ. ප්‍රගීත් එකනැලි ගොඩ මහතා ඩුබායි හි මාන් ප්‍රදේශයේ ජීවත් වන බවත් තමන් ප‍්‍රසංගයකට සහභාගී වීම සඳහා ඩුබායි රටට ගිය පසු මාන් ප්‍රදේශයේ […]
The post මධුමාධවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ධ්‍ය එක්නැලිගොඩ හෙට CID යට appeared first on Lankatruth.