ජාතික විද්වත් සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සමුළුව ඊයේ (14) උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් පත්මනාදන් මහතා, කන්තලේ වෙළඳ සංගමයේ සභාපති එම්.ඒ.ඩී.සී.කේ කුළරත්න මහතා, ත්‍රීකුණාමලය පුරවැසි කමිටුවේ සභාපති මාධ්‍යෙව්දී ලක්මාල් බදුගේ මහතා, නීතීඥ මිහිරි රාමනායක මහත්මිය, වව්නියාව මහාධිකරණයේ හිටපු රෙජිස්ටාර් එම් නසීර් මහතා, විදුහල්පති චාල්ස් වනිගසේකර මහතා, වෛද්‍ය කුමාරස්සාමි අයියර් හේමචන්ද්‍රා […]
The post ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ත්‍රීකුණාමලයේදීත් විද්වතුන් පෙළ ගැසෙති appeared first on Lankatruth.