අගමැතිලා, ඇමතිලා දෙන්න දෙන්න ඉන්න රටේ ගොවියගෙන් මිලදී ගත් අලවල මුදල් ගෙවන්න...
“දැන් දෙන්නෙක් කියනව මමයි අගමැති මමයි අගමැති කියලා. ඒ අනුව මේ වනවිට රටේ අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. එක විෂයට අමැතිවරු දෙන්න ගානේ ඉන්නනවා. ඒත් අල ගොවියාගෙන් මිලදී ගත් අල සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 18ක...
View Articleමන්ත්‍රීවරු පිරිසකගේ අශෝභන හැසිරීමෙන් රාජ්‍ය දේපළ රැසකට හානි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතර අඛන්ඩව දින තුනක් තුළ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සබාගර්භයේ දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. මයික්‍රෆෝන, මන්ත්‍රී ආසන ඇතුළු දේපළ රැසකට හානි...
View Articleඅරුවක්කාඩු කසළ අංගනයට ඒරෙහිව අදත් විරෝධතා –දුම්රිය මගත් හරස් කරති
අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (17) දින අරුවක්කාඩු දුම්රිය මාර්ගය මනල්ගුන්ඩුව ප්‍රදේශයෙන් හරස් කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට පැය හතරකට ආසන්න කාලයක් බාධා එල්ල වී...
View Articleමුළු ලෝකෙටම අපේ හෙළුව පෙණුනා –විජතමුණි සොයිසා :- VIDEO
“අපේ හෙළුව පෙණුනා මුළු ලෝකෙටම. මොකද්ද අපේ ශිෂ්ඨාචාරය, මොකද්ද අපේ හැදියාව, අපි තෝරලා ඇරපු මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියන එක මුළුලෝකෙම දැක්කා.” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි...
View Articleවීනීතව හැසිරෙන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නා…
මහින්ද පිලේ සහ මෛත්‍රී පිලේ මන්ත්‍රී කණ්ඩායමට විනීත ලෙස හැසිරෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සමග අද (17) පැවති සාකච්චාව...
View Articleමහින්දට විරුද්ධ විශ්වාසභංගය ගෙනාවේ කොහොමද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවටත් ස්ථාවර...
View Articleශ්‍රී ලාංකිකයන් නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දැක්කා –බ්‍රිතාන්‍ය...
ශ්‍රී ලාංකිකයන් අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ පසුගිය දා (16) ඇති වූ තත්ත්වය...
View Articleජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික සමුළුවට අපි යන්නේ නැහැ –අනුර දිසානායක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (18) පස්වරුවේ කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල...
View Articleආදි සිසු ගැටුමෙන් රෝහලටත් හානි
මාතලේ නගර මධ්‍යයේ ඇතිවූ ගැටුමකින් තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙපාර්ශ්වයක් අතර ඊයේ(17) දින රාත්‍රි11.00 ට පමණ යලිත් ගැටුමක් ඇතිවී රෝහලේ දේපල රැසකට අලභාහනිවී ඇති බව එම...
View Articleජනාධිපතිගේ සර්වපාක්ෂික සමුළුව කතානායකත් ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණ...
View Articleවත්මන් අර්බුදයට හේතුව ඔබගේ කුමනත්‍රණයයි –ජවිපෙ ජනතපතිට දැන්වූ ලිපිය මෙන්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (18) පස්වරුවේ කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු කර ඇති ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජවිපෙ සිය ස්ථාවරය පැහැදිලි...
View Articleදේශපාලන අර්බුධ හේතුවෙන් IMF ණය දීම අත්හිටුවයි
මෙරට උද්ගතව ඇති දේශපාලන අර්බුධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. රුපියල් බිලියන 1.85ක ණය මුදලක් ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි මත අනුමත වී...
View Articleකටහඬ අනුව යෝජනා සම්මත කරගන්න ඇහැකියි…චමල් රාජපක්ෂ හිටපු කතානායක
කටහඬ අනුව යෝජනා සම්මත කර ගත හැකි බවත් එය පූර්වාදර්ෂයක් ලෙස මීට පෙර හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් සිදු කර ඇති බවත් මේ වනවිට අනාවරණය වි තිබේ. වත්මන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
View Articleපවතින ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්වය පරාජය කිරීමට ජනාධිපති වහාම මැදිහත්විය යුතුයි
ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 වනදා ප්‍රජාතන්ත්‍රවාදයට පයින්ගසමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කිරීමේ සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව පසුගිය...
View Articleසර්ව පාක්ෂික හමුව එකඟතාවයකින් තොරව අවසන්
රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (18) පස්වරු 05.00ට පැවැති සර්ව පාක්ෂික හමුව අවසන් වී ඇත්තේ එකඟතාවකින් තොරවය....
View Articleවිකාරරූපී දේශපාලනයේ අසාර්ථක රංගන
නයා පෙණය පුප්පද්දී ගැරඬියා කැබිලිති කැට ඔසවන්නේයැයි ජනවහරේ කියමනක් තිබේ. ඒ, පෙණය රහිත ගැරඬියා වළං කැබලි ඔසවද්දී මතුවන විසුළුකාරීත්වය සිහිගැන්වීම වෙනුවෙනි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කරගනිමින් මේ...
View Articleඅපේ උත්සාහය මහින්ද හෝ රනිල් අගමැති කරවීමට නොව –රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත...
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුධය විසඳීමට වහා මැදිහත් වන ලෙස සාහිත්‍යවේදීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා සිටිති. මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය නිරාකරණය කිරීමට...
View Articleරාජපක්ෂ සමයේ සිදු කළ අපරාධ ගැන පරීක්ෂණ මෙහෙයවූ CID නිළධාරියා මීගමුවට යවයි
රාජපක්ෂ පාලන සමයේදී සිදු කරන ලද බරපතළ අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විමර්ශන කටයුතුවලින් ඉවත් කර...
View Articleපාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට තහනම්
පාර්ලිමේන්තු ගැලරිය අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඇති වු කලහකාරී තත්ත්වය අතරතුරදී ගැලරියේ සිටි පිරිසද කලහකාරී ලෙස...
View Articleපාර්ලිමේන්තු කටයුතු විනාඩි 07කින් අවසන්
අද (19) පස්වරු 1.00ට රැස්වූ පාර්ලිමේන්තුව විනාඩි 07කට පමණ සීමා වූ අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන සිකුරුදා (22) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන ලදී. කෙසේ නමුත් අද දින...
View Article