මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් එකඟව බව එම ස්ථාවර නියෝග කියවීමෙන් පැහැදිළි වේ. ස්ථාවර නියෝග අත්හිටුවා යම් යෝජනාවක් සම්මත කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව නොඑසේනම් පාර්ලිමේන්තුවට ඇති අයිතිය ස්ථාවර නියෝගවල සඳහන් කර ඇත. එමෙන්ම යම් යෝජනාවක් […]
The post මහින්දට විරුද්ධ විශ්වාසභංගය ගෙනාවේ කොහොමද? appeared first on Lankatruth.