ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණ අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්කිරීමෙන් පසු ඇති වූ දේශපාලන නොසන්සුන්කාරී තත්වය හමුවේ උද්ගතව ඇති අස්ථාවරත්වය සමනය කර ගැනීමට යැයි පවසමින් ජනාධිපතිවරයා විසින් මෙලෙස ස්ර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබිණි. එය අද පස්වරු 5.00ට […]
The post ජනාධිපතිගේ සර්වපාක්ෂික සමුළුව කතානායකත් ප්‍රතික්ෂේප කරයි appeared first on Lankatruth.