“අපේ හෙළුව පෙණුනා මුළු ලෝකෙටම. මොකද්ද අපේ ශිෂ්ඨාචාරය, මොකද්ද අපේ හැදියාව, අපි තෝරලා ඇරපු මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියන එක මුළුලෝකෙම දැක්කා.” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ අද (17) පැවති උත්සවයක් අමතමිනි. එංගලන්ත තානාපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අශිෂ්ඨ ලෙස හැසිරුණු පාර්ලිමේන්තුවක් සහ මන්ත්‍රීවරු […]
The post මුළු ලෝකෙටම අපේ හෙළුව පෙණුනා – විජතමුණි සොයිසා :- VIDEO appeared first on Lankatruth.