අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (17) දින අරුවක්කාඩු දුම්රිය මාර්ගය මනල්ගුන්ඩුව ප්‍රදේශයෙන් හරස් කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට පැය හතරකට ආසන්න කාලයක් බාධා එල්ල වී තිබේ. මෙසේ අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් විසින් හරස් කර තිබුනේ පුත්තලම පාලවියේ සිට අරුවක්කාඩු හුණු ගල් කොරියට හුණු ගල් ප්‍රවාහනය කිරීමට පුද්ගලික සිමෙන්ති සමාගමක් […]
The post අරුවක්කාඩු කසළ අංගනයට ඒරෙහිව අදත් විරෝධතා – දුම්රිය මගත් හරස් කරති appeared first on Lankatruth.