ශ්‍රී ලාංකිකයන් අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ පසුගිය දා (16) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටී. “ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් […]
The post ශ්‍රී ලාංකිකයන් නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දැක්කා – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් appeared first on Lankatruth.