එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂා විතානගේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් අද (05) කොල්ලුපිටිය පොලිසියට බාර වීමෙන් පසු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඉකුත් 01 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාට පහර දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා මෙසේ භාර වී තිබේ. මන්ත්‍රීවරු දෙදෙනාට […]
The post තෙවරප්පෙරුම – හේෂා විතාන අත්අඩංගුවට appeared first on Lankatruth.