ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව සිටි යුක්රේනයේ දූෂණ විරෝධී ප්‍රබල ක්‍රියාකාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජූලි මස 31 වෙනිදා ඛර්සන් ප්‍රදේශයේදී එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් 33 හැවිරිදි කැට්රිනා හැන්ඩ්ස්යුක්ගේ සිරුරෙන් 40%ක් පිළිස්සී තිබූ අතර ඇයගේ ඇස්වලට බරපතළ හානි සිදුව තිබිණි. ඛර්සන් නගර සභාවේ සාමාජිකාවක ද වූ කැට්රිනා, ශල්‍යකර්ම 11කට භාජනය කර තිබිණි. මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට […]
The post යුක්රේන දූෂණ විරෝධී ක්‍රියාකාරිනියක් ඇසිඩ් ප්‍රහාරයකින් මරුට appeared first on Lankatruth.