ලබන 10 වැනි දිනට පෙර නව වැටුප් ගිවිසුමට අත්සන් නොකරන්නේ නම් මෙතෙක් ඉතිහාසයේ කළ දරුණුම වැඩ වර්ජනය හා විරෝධතාවය සිදු කිරීමට වතු කම්කරුවන් සූදානම් බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කරයි. එම වැටුප් සාමූහික ගිවිසුම අහෝසි වී අද (05) වනවටි දින 19ක් වන නමුත් කිසිදු වගකිව යුතු නිලධාරියකු ඒ සම්බන්ධව […]
The post වතු කම්කරුවෝ සටනකට සැරසෙති appeared first on Lankatruth.