Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

ඇමෙරිකා තානාපතිනිය විපක්ෂ නායකත් හමුවෙයි

$
0
0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා හමුවී තිබේ. එම හමුවේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ තානාපතිනිය වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතිබව වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි විපක්ෂනායකවරයා හමුවීමට පෙර කතානායකවරයාද හමුවී තිබිණි.

The post ඇමෙරිකා තානාපතිනිය විපක්ෂ නායකත් හමුවෙයි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles