Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

මේ පාරත් බැසිල් කඩාපැනලා සියල්ල විනාශ කළා

මහින්ද පිළ දේශපාලන බලවේගයක් ගොඩනගමින් සිටියදී බැසිල් රාජපක්ෂ අතරමගදී ඒ අතරට කඩා වැදී එම බලවේගය විනාශ කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පවසයි. එමෙන්ම අම්පාර...

View Article


දූෂිත විධායක නිලධාරියා නිවාඩු පිට ගෙදර

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන විධායක නිලධාරියාව සිටි දිලීප විජේසුුන්දර එම ආයතනයේ මුදල් රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් දූෂිත ආකාරයෙන් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම හෙළි වීමෙන් පසු ලබන මාර්තු මස 09 වෙනි...

View Article


පැන ගිය මූල්‍ය ජාවාරමුන් රැක්කේ කවුරුන් ද?

ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ අට දහසක මුදල් රටින් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගන්නා ලද මැලේසියානු ජාතිකයන් සිව්දෙනා පසුපස සිටින ප‍්‍රබල දේශපාලනඥයන් කවුරුන් දැයි මූල්‍ය බුද්ධි අංශය දැඩි විමසිල්ලක...

View Article

ඡන්ද වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට දුෂ්කර මාරු

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ රාජකාරි වේලාවේදී හෝ රාජකාරි වේලාවෙන් බැහැර නිවාඩු ලබා හෝ සිට රාජකාරි නිලය උපයෝගී වන අයුරින් ඡන්ද අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නැතහොත් ඔවුන් ඇගයීම සිදුකරන...

View Article

“ගම ගොඩනගන –දූෂණය පරදන නායකත්වයකට පුංචි ආණ්ඩුව දෙන්න”මහා සංඝරත්නය ජනතාව...

එළඹෙන පළාත් පාලන ඡන්දයේදී සිය ඡන්දය භාවිතා කළ යුත්තතේ කුමන ගණයේ පිරිසකටදැයි ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තක ජාතික භික්ෂු පෙරමුණ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ දිනවල කටයුතු කරමින් සිටිති. ඒ අනුව පසුගිය 05වනදා...

View Article


දේවාලයේ කසිප්පු පෙරූ කපුවා කපෝති

හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ  දේවාලයක නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. දේවාලියේ තිබී කසිප්පු ස්ප්‍රීතු මිලිලිටර 52,500ක්, බැරල්...

View Article

දෙගොල්ලන්ගේම පැටිකිරියේ පාපොච්චාරණය

පසුගිය ජනවාරි 03 වැනිදා ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කළේ ය. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ය. එම ප‍්‍රකාශය මඟින් හිටපු මහ බැංකු අධිපති...

View Article

“රන්වල සහෝදරයා ගැන පලවන ප්‍රවෘත්ති වැරදියි”–මහින්ද ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාට පොලිසිය තුළ සිදුවූ පහරදීම සම්බන්ධව බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම...

View Article


පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි

මෙවර පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතනවලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බවත් කාන්තාවන්ට එම අවස්ථාව ඉතා ඉහළ බවත් මැතිවරණ...

View Article


බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දිනය තීන්දුයි

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා (10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවියයුතු බව ජනතා විමුක්ති...

View Article

දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට ඉඩ නොදෙමු!

‘දූෂණයෙන් තොර ගමක්’ යන තේමාව යටතේ පසුගිය ජනවාරි 03 වැනිදා කොළඹ තැපැල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පවත්වන ලද සම්මන්ත‍්‍රණයේ කාලීන බව සලකා එහි දී විවිධ විද්වතුන් දැක් වූ අදහස් මෙම ලිපියේ පළ කෙරේ. ‘වෙනසක...

View Article

කල්ලාරු ඇතාගේ දළ කොළඹට යවන්නැයි නියෝග

තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

View Article

ධනසිරි අමරතුංග අල්ලස් ගත් හැටි හෙළිවෙයි

දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ සභාපතිව සිටි ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට...

View Article


දයා මාස්ටර් පහරකෑමකට ලක්වෙයි

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී.වී ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර් තියුණු ආයධයකින් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. අද (08) පස්වරුවේ මෙම පහර...

View Article

උතුරේ ධීවරයන්ට කාලගුණයෙන් අනතුරු අඟවයි

දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ...

View Article


මීතොටමුල්ල කුණු කන්ද ගිනි ගැනීමට හේතුව හෙළිවෙයි –පිපිරීමකටත් ඉඩ තිබේ

මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක්වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනයවීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි. උෂ්ණත්වය...

View Article

මුහුණු ආවරණ, අව් කණ්නාඩි, බුර්කාව ඡන්දය දාට තහනම්

පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන ඡන්ද ‍පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි බූර්කාව පැලඳීම, අව්...

View Article


හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 06ට ඇප

කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු  2008 වසරේදී පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික...

View Article

බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි

ජනාධිපතිවරයා වෙත මේ වනවිට භාර ඇති, වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ...

View Article

ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි කාලය වසර 05ක්ද 06ක්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තා වේ. වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 08වනදා පැවති...

View Article
Browsing all 8428 articles
Browse latest View live