ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන විධායක නිලධාරියාව සිටි දිලීප විජේසුුන්දර එම ආයතනයේ මුදල් රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් දූෂිත ආකාරයෙන් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම හෙළි වීමෙන් පසු ලබන මාර්තු මස 09 වෙනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී ඇති බව අනාවරණය වේ. ඔහුගේ දූෂිත ක‍්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස […]
The post දූෂිත විධායක නිලධාරියා නිවාඩු පිට ගෙදර appeared first on Lankatruth.