එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී.වී ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර් තියුණු ආයධයකින් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. අද (08) පස්වරුවේ මෙම පහර දීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. දයා මාස්ටර් අද පස්වරු 4.30ට පමණ ඩෑන් ටී.වී කාර්යාලයේ […]
The post දයා මාස්ටර් පහරකෑමකට ලක්වෙයි appeared first on Lankatruth.