ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි කාලය වසර 05ක්ද 06ක්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තා වේ. වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 08වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අතර ඔහු ඊට පසුදින එනම් 2015 ජනවාරි 09වනදා ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලදී. එකී දිව්රුමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුරකාලය […]
The post ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි appeared first on Lankatruth.