තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා අද (8) නියෝග කර තිබේ. ඒ මෙම ඇත් දළ යුගල සැබෑ ඇත් දළද යන්න විද්‍යාත්මකව තහවුරු කර […]
The post කල්ලාරු ඇතාගේ දළ කොළඹට යවන්නැයි නියෝග appeared first on Lankatruth.