පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි බූර්කාව පැලඳීම, අව් කණ්ණාඩි පැළඳගෙන පැමිණීම, හිස්වැසුම් පැළඳීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඡන්ද පොළට පැමිණෙන සියලු ඡන්දදායකයන් තම අනන්‍යතාව ඔප්පු කිරීමට කටයුතු කළ යුතු අතර ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට […]
The post මුහුණු ආවරණ, අව් කණ්නාඩි, බුර්කාව ඡන්දය දාට තහනම් appeared first on Lankatruth.