පවිතා වන්නිආරච්චි කුමන්ත්‍රණ කාරියක් –රංජිත් සොයිසා
මහින්ද පිලේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඇගේ සැමියා එක්සත් ජාතික පක්ෂයට සහායදීමේ කුමන්ත්‍රණයක නිතරව සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන...
View Articleඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ අද (29) උදෑසන ඇතිවී තිබෙන ප්‍රබල භූ කම්පනයකින් 14 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. එය රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් කම්පනයක් බවත් කම්පන කේන්ද්‍රය මධ්‍යම ඉන්දුනීසියානු දූපතක් වන...
View Articleහෙට සිට උපකාරක පංති සියල්ල තහනම්
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා...
View Articleඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධීපතිවරුන් මෙසේ පැය 48ක සංකේත වර්ජනයක්...
View Articleපේරාදෙණිය සරසවි වසාදමා පාලනාධිකාරිය දැව ජාවාරමක –වටිනා ගස් 137ක් කැපීමට සැරසෙයි.
විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දමා සිසුන් විශ්ව විද්‍යාලයේ පිටමං කර පාලනාධිකාරිය අත්නෝමතික ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වටිනා ගස් කපා දමන බවට සිසුහූ චෝදනා කරති. කොස්, මිල්ල, මාර, කැන්ද, ජෑම් ඇතුළු ගස්...
View Articleහමුදාව යටතේ තිබූ ඉඩම් 5160 ක් ජනතාවට බෙදා දෙයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 4811 ක් ද...
View Articleවන්දි ඉල්ලා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ ඇණහිට තිබෙනවා. සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදි...
View Articleසුදු වෑන් සිද්ධියේ නාවික හමුදා නිලධාරීන්ට ඇප
2008 වසරේ පැවති කොළඹ ප්‍රදේශයේ ළමුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු සුදු වෑන් වලින් පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිධාරීන් දෙදනා ඇප මත නිදහස්...
View Articleදුම්රිය දෙපාර්තමේන්තුවේ තත්වය ඉතා බරපතලයි, ප‍්‍රශ්න විසඳන්න; කඩිනම්...
රට පිළිබඳව හෝ ජාතික සම්පත් පිළිබඳව අවධානයක් ඇත්නම් තම සන්ධානයට සාකච්ඡාවක් ලබා දෙන මෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. කලින් කලට පත්වන පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියා...
View Articleවිශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේ දී
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයන් හෙට(31) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය...
View Articleකෝප් කමිටුව ජනතාව අතරට
මෙතෙක් පාර්ලිමේන්තුවට පමණක් සීමා වී තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්(COPE) කාරක සභාව පොදු ජනතාවගේ අදහස් හා යෝජනා සහිතව ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එහි...
View Articleඅමානුශික පහර දීමට එරෙහිව HND සිසුවෝ මානව හිමිකම් කොමිසමට
පසුගිය 25 වැනි දින අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට පොලීසිය විසින් අමානුෂික ලෙස පහරදීම සහ සම්මත නීති පවා නොතකමින් සෘජුවම විරෝධතාකරුවන් ඉලක්ක කර කඳුළු...
View Articleඇසෑමයේ වැසියන් මිලියන 4කගේ පුරවැසිභාවය නරේන්ද්‍ර මෝදි උදුරා ගනියි
ඉන්දීය ජාතික පුරවැසි ලේඛනය අද(30) දින ප්‍රකාශයට පත් කර ඇති අතර ඒත් සමඟම ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ විසූ මිලියන 4කට ආසන්න පිරිසකට ඉන්දීය පුරවැසිභාවය අහිමි වී තිබේ. 1971 වසරේ මාර්තු 24 වන දිනට...
View Articleදුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දුම්රිය සේවා ශ්‍රේණි 4ක සහ අධීක්ෂණ කළමනාකරණයට අදාළව පවතින වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද(30) මධ්‍යම...
View Articleසිංහරාජය ජාවාරම් කරුවන්ට බිලිවෙයි
ලෝක උරුම රක්ෂිත වනාන්තරයක්වන සිංහරාජ රක්ෂිතය දැව ජාවාරම්කරුවන් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා සිදුකරන්නන්ගේ ගොදුරක් බවට මේ වන විට පත්ව ඇතැයි පරිසර සංවිධාන පවසයි. දැව ජාවාරම් කටයුතු, වල්ලපට්ටා කැපීම,...
View Articleරතන හිමිගේ අස්වීමේ ලිපිය මේ සතියේ ජනපතිට
ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමේ ලිපිය මේ සතියේදී ජනාධිපතිවරයාට යවන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වන බව අතුරලියේ රතන හිමියන් පළමුවරට රටට...
View Articleදෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන්
රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර මුස්ලිම්...
View Articleජාලියට තෙවැනි වරටත් වරෙන්තු
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ මුදල් ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය...
View Articleඑමිල් –නියෝමාල් යලි රිමාන්ඩ්
වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...
View Articleවෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ආණ්ඩුවට රතු එළියක්
වත්මන් ආණ්ඩුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් රාජ්‍ය වෛද්‍ය පීඨ තුල වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් පවතින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ...
View Article