වත්මන් ආණ්ඩුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් රාජ්‍ය වෛද්‍ය පීඨ තුල වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් පවතින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු දිදුල අමරසිංහ පවසයි. වත්මන් රජය අනුගමනය කරන අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් වෛද්‍ය පීඨ තුල මේ වන විට මතුව ඇති අර්බුධකාරී තත්වය පැහැදිලි කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් […]
The post වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ආණ්ඩුවට රතු එළියක් appeared first on Lankatruth.