රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 අගෝස්තු […]
The post දෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන් appeared first on Lankatruth.