ඉන්දීය ජාතික පුරවැසි ලේඛනය අද(30) දින ප්‍රකාශයට පත් කර ඇති අතර ඒත් සමඟම ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ විසූ මිලියන 4කට ආසන්න පිරිසකට ඉන්දීය පුරවැසිභාවය අහිමි වී තිබේ. 1971 වසරේ මාර්තු 24 වන දිනට පෙර ඇසෑම් ප්‍රාන්තයට පැමිණ ඇති බව ඔප්පු කිරීමට නොහැකිවූ සියල්ලන්ට ඉන්දීය පුරවැසිභාවය අහිමි වී ඇති අතර එම දිනය, බංගලාදේශය ස්වාධීන රාජ්‍යක් […]
The post ඇසෑමයේ වැසියන් මිලියන 4කගේ පුරවැසිභාවය නරේන්ද්‍ර මෝදි උදුරා ගනියි appeared first on Lankatruth.