අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධීපතිවරුන් මෙසේ පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ දුම්රිය සේවා ශ්‍රේණි 4ක සහ අධීක්ෂණ කළමනාකරණයට අදාළව පවතින වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව […]
The post අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්. appeared first on Lankatruth.