මැතිවරණ ප්‍රචාරයට පොලීතීන් භාවිතා කළොත් දඬුවම්
පලාත් පාලන ආයතන ඡන්දයේ ප්‍රචාරණ කටයුතු සඳහා පොලිතීන්, ප්ලාස්ටික් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන යොදාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ පරිසර දූෂණ, පාලන හා...
View Articleමහින්ද පිළ සුපුරුදු හැසිරීම පෙන්වයි –වෛද්‍යවරු හතරකට රෝහල්ගතවෙන්නම සලකයි
මහියංගනය මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරු හතර දෙනෙකුට මහින්ද රාජපක්ෂ පිළේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී තිබේ. මෙම වෛද්‍යවරු ඊයේ (19) රාත්‍රී සේවය අවසන් කොට රාත්‍රී ආහාරය ගැනීම සඳහා මහියංගනය පාලම...
View Articleඅභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (20) ලංකාවට ඉහළින්
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (20) පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ වයඹ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. එම මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කරන බවත් ඉතා...
View Articleරංගන හා හඬකැවීම් ශිල්පිනී සුජාතා කලුරිය කරයි
විත්‍රපට රංගන හා හඬ කැවීම් ශිල්පනී සුජාතා කන්නන්ගර මහත්මිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වුවාය. ප්‍රවීණ ජායාරූප ශිල්පී නලීන් කන්නන්ගර මහතාගේ භාර්යාව වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. මියයන විට ඇය 55වැනි...
View Article2017.12.21
The post 2017.12.21 appeared first on Lankatruth. Related posts: 11-03-2017 10.03.2017 31-03-2017 2017.08.07 2017.10.03 2017.10.25 2017.12.18 2017.12.19
View Articleපුංචි ඡන්දයට නාම යෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන්
පළාත් පාලන ආයතන 248ක් සදහා නාම යෝජනා භාර ගැනීම අද(21) මධ්‍යහ්න 12න් අවසන් වනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ නියමිත පරිදි ඉදිරිපත් නොකරන නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන...
View Articleමැතිවරණ නීති උල්ලංඝණය –පොලිසියට පැමිණිලි 08යි
පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. පසුගිය 09 වැනි දා පෙරවරු 06.00 සිට ඊයේ (20) පෙරවරු 06.00 දක්වා එම පැමිණිලි සංඛ්‍යාව...
View Articleකාන්තා අපේක්ෂිකාවන්ට අපහාස මඩ ගැසීම තහනම්
මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේෂිකාවන්ට එරෙහිව අපහාස, උපහාස, අවලාද, මඩ ප්‍රහාර එල්ල කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මෙම නීතිය උල්ලංඝනය කරන සෑම කෙනෙකුටම එරෙහිව නීතිය දැඩිව...
View Articleඅක්කරේපත්තුවේ අපේක්ෂකයෙකු කෝටි ගණනක මත්පෙති සමඟ අත්අඩංගුවට
අක්කරේපත්තුව මහ නගර සභාව සඳහා ජාතික කොංග්‍රසය යටතේ තරඟ වදින එම්. රාෆික් නැමැත්තා රුපියල් කෝටි ගණනක මත්පෙති තොගයක් සමඟ පසුගිය 19 වනදා පස්වරුවේ අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. තවද...
View Articleආණ්ඩුව කියන තරම් පොල් අර්බුදයක් ලංකාවේ නැහැ
ලංකාව තුළ ආණ්ඩුව කියන තරම් විශාල පොල් අර්බුදයක් නොමැති බවත් පිටරටින් නීති විරෝධී ලෙස පොල් ගෙන්වීම තුළින් සිදුවන්නේ මේ රටේ පොල් වගාවට හානිකර විෂබීජ හා වසංගත රැසක් ළංකර ගැනීමක් හෙයින් පිටරටින් පොල්...
View Articleමහින්ද පිළ තිරප්පනෙන් ප්‍රතික්ෂේපවෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර තිබූ මහින්ද පිළේ අපේක්ෂක පත්‍රිකාව ප්‍රතික්ෂේප වී තිබේ. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා...
View ArticleA/L ප්‍රතිඵල දෙසැම්බර් 28 නිකුත් කරයි
2017 වසරේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි. The post A/L ප්‍රතිඵල දෙසැම්බර් 28 නිකුත් කරයි appeared first on Lankatruth. Related posts:...
View Articleරිදීගමෙන් ගහ ගැලවෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ. The post රිදීගමෙන් ගහ ගැලවෙයි appeared first on Lankatruth....
View Article“අපිට නාමයෝජනා නොලැබුනේ වෙල්ගමලාගේ අවස්ථාවාදී කුමන්ත්‍රණ නිසයි”
තමා ඇතුළු පිරිසකට නාම යෝජනා ලබා නොදුන්නේ අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාරයේ කුමන්ත්‍රණකරුවන් වන කුමාර වෙල්ගම හා ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දෙදෙනා නිසා යැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ්...
View Articleමහින්ද පිළේ තවත් හතරක් විසිවෙයි
තවත් පළාත් පාලන ආයතන හතරක් සඳහා මහින්ද පිළ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ. යාපනය මහ නගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් දකුණ සහ ඩෙල්ෆ් යන ප්‍රාදේශීය සභාවල මෙසේ මහින්ද පිළේ නාමයෝජනා...
View Article“ටෙලිවිෂන් වෘත්තිකයින්ගේ ජාතික සංගමය”පිහිටුවයි
ශ්‍රී ලාංකේය වත්මන් ටෙලිවිෂන් කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයින් මුහුණ පා සිටින අර්බුදකාරී තත්වයට පිළියම් යෙදීමට සහ ඒ හේතුව නිසාම සිදුවෙමින් පවතින අයහපත් බලපෑම් නිසා සිදුවන සමාජයීය සහ සංස්කෘතික සෝදාපාළුව...
View Articleඇමරිකානු ජනපතිගේ තීරණයට එරෙහිව පක්ෂ විරෝධතාව අද (22)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට එරෙහිව සියලුම දේශපාන පක්ෂවල සහභාගිත්වයෙන් පවත්වන විරෝධතා රැලියක් අද (22) පස්වරු 3.30ට කොළඔ නව නගර ශලාවේදි පැවැත්වීමට...
View Articleමහින්ද නිදහසේ ඉන්නේ මෛත්‍රීගේ පිහිටෙන්…
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නිදහසේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා බවත් මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍ය සියළු දේ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් අමතා එම...
View Articleපළාත් පාලන ආයතනවල බලය ජවිපෙට දෙන්න අපි හදලා පෙන්වනන්නම්…
“කෙනෙකුගේ උපතේ සිට මාතෘ සායනය, ළදරු පාසැල, පුස්තකාලය, ක්‍රීඩා පිටිය, ඇතුළු සියලුම දේවල් පාලනය වෙන්නේ පළාත් පාලන ආයතනයෙන්. කුඩා පාරවල් සංවර්ධන කිරීම, වීදි ලාම්පු නඩත්තු කිරීම, කැළි කසළ ඉවත් කිරීම, නිවාස...
View Articleවිපක්ෂ නායක සම්බන්ධන් රෝහලේ
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටින බව වාර්තා වේ. නාම යෝජනා බාරදීම් සහ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී විපක්ෂ...
View Article