විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නිදහසේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා බවත් මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍ය සියළු දේ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් අමතා එම අවශ්‍යතා ඉටු කරගන්නා බවත් බස්නාහිර පළාත් සභා මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි. පසුගිය 20වනදා ශ්‍රාවස්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. “අද මෙම රටේ […]
The post මහින්ද නිදහසේ ඉන්නේ මෛත්‍රීගේ පිහිටෙන්… appeared first on Lankatruth.